පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝාදිසුත්තදසකං
උද්ධම්භාගිය සූත්‍රය
[2] “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙත්. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙත්. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයොජන පස විශෙෂනේ දැනීම පිණිස පිරිසඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණීස පහ කිරීම පිණිස සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ.
[3] “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි.
[4] “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශෙෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර ඉද්ධිපාදයන් වැඩිය යුත්තාහ.
2-10.
“මහණෙනි, මේ ඔඝ සතරකි කවර සතරක්ද? කාම ඔඝය, භව ඔඝය, දිට්ඨි ඔඝය, අවිජ්ජා ඔඝය යනුයි. (විස්තර කළ යුතුයි)
(ඔඝ වර්ගය ඉද්ධිපාද වශයෙන් විස්තර කළ යුතුයි. මෙසේ සතිපට්ඨානය දක්වා විස්තර කළ යුතුයි.)
ඔඝවග්ගො අට්ඨමො.
සත්වෙනි ඉර්ධිපාද සංයුත්තය නිමි
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝාදිසුත්තදසකං
විවරණ [0]