බරවීම්

පරිවර්තන [15]

ආසවක්ඛයඤාණ සූත්‍රය

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ආශ්‍රවයන් නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරමි’ යනුයි.

දුතියො වග්ගො.

අටවැනි අනුරුද්ධ සංයුත්තය නිමි.

විවරණ [0]