පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Jagodziński
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නා වූ ඒ භික්ෂූන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද, ධර්ම සතරක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද, ධර්ම සතක් වඩන ලද්දාහු, පුරුදු කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද, (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 3–19 ඡෙදය මෙනි) ආමන්ත්‍රන වචනය ‘ආනන්දය’ වෙනුවට ‘මහණෙනි’ විය යුතුයි.
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Jagodziński
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
විවරණ [0]