පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අරියසාවක වෙරභය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ඒ භික්ෂූහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්තැනක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ පස්බිය සහ වෛරයො සංසිඳුනාහු වෙත්ද මේ ශ්‍රොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයිද, මේ ආර්‍ය්‍ය න්‍යාය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ, අවබොධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ තෙමේම තමාහට ‘ක්ෂයවූ නිරය ඇත්තෙමි. ක්ෂයවූ තිරිසන් යොනි ඇත්තෙමි. ක්ෂයවූ ප්‍රේතවිෂය ඇත්තෙමි. ක්ෂයවූ අපාය දුර්ගති නිරය ඇත්තේ වෙමි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ, මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් වූවෙක් වෙමියි’ ප්‍රකාශ කරන්නේය”
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අරියසාවක වෙරභය සූත්‍රය
විවරණ [0]