බරවීම්

පරිවර්තන [17]

පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)

(මේ ඡෙද හත මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1–7 වෙනි ඡෙද මෙනි)

“තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ තියුණු අවබොධයෙන් යුක්තව මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයිද සැපයට හේතුවූ මේ සතර වැනි පුන්‍ය ගංගාවය කුසල ගංගාවය.

“මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති.”

විවරණ [0]