පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වස්සූ‘පම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, කඳු මුදුනක මහඝන දිය බින්දු සහිත වැසි වසිනා කල්හි පහත් තැන් අනුව ගලාබස්නා එම වතුර පර්වත කඳුරැළි මහ බිම් විවර ශාඛා යම්සේ පුරවයිද, පර්වත කඳුරැලි මහ බිම්කුහර ශාඛා පිරීයාමෙන් කුඩා වළවල් පුරවයිද, කුඩා වළවල් පිරීමෙන් මහ වළවල් පුරවයිද, මහ වළවල් පිරීයාමෙන් කුඩා ගංගා පුරවයිද, කුඩා ගංගා පිරීයාමෙන් මහ ගංගා පුරවයිද, මහ ගංගා පිරීයාමෙන් මහමුහුදවූ සයුර යම්සේ පුරවයිද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ බුදුරදුන් කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ධර්මය කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, සංඝයා කෙරෙහි යම් ඒ නොසෙල්වෙන පැහැදීමක් වේද, ආර්‍ය්‍යයන් කැමතිවන යම් ඒ සීලයෝ වෙත්ද? ගලාබස්නාවූ මේ ධර්මයෝ පරතෙරට ගොස් කෙලෙසුන්ගේ නැසීම පිණිස පවතිත්යයි” වදාළහ.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වස්සූ‘පම සූත්‍රය
විවරණ [1]
English