පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය කුසලාභිසන්ද සූත්‍රය
(මේ ඡෙද 4 වෙනි පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ඡෙද 1–7 මෙනි.)
“තවද මහණෙනි, දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ පිරිසිදු කරන ලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද මේ සතරවෙනි පුන්‍ය ගංගාව කුසල ගංගාවය. මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතර වෙත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 10 ඡෙදය මෙනි.)
“මහණෙනි, යම්සේ වනාහි මේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්ච මහා ගංගාවෝ යම් තැනෙක එක්වෙත්ද, සමවෙත්ද එතැන්හි ජලය මෙපමණ නැලි ගණනකි, නැලි සිය ගණනකි, නැලි දහස් ගණනකි, නැලි ලක්ෂ ගණනකියි ප්‍රමාණ කිරීමට පහසු නොවෙයි. හුදෙක් අසංඛෙය්‍යවූ අප්‍රමෙය්‍යවූ මහා ජලස්කන්ධයකි යන සංඛ්‍යාවටම පැමිණේද,
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 12, 13 වෙනි ඡෙද මෙන් වෙත්)
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය කුසලාභිසන්ද සූත්‍රය
විවරණ [0]