බරවීම්

පරිවර්තන [16]

පුථුපඤ්ඤතා සූත්‍රය

“මහණෙනි, වඩනලද්දාවූ බහුලවශයෙන් පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර පුථුපඤ්ඤභාවය පිණිස පවතිත්.

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර පුථුපඤ්ඤතාභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.

විවරණ [0]