පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සච්ච සංකාසනා සූත්‍රය
“මහණෙනි, මා විසින් මෙය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද ඒ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයෙහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛාර්‍ය්‍ය සත්‍ය වෙයි යනාදීන් බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් මේ දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය වන්නේය යනාදීන් බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් මේ දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යයයි පනවන ලද්දේද, එහි අක්ෂර අප්‍රමාණයහ. ව්‍යංජන අප්‍රමාණයහ, මෙසේද දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම් අප්‍රමාණයහ.
“මහණෙනි, මා විසින් යම් දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන ලද්දේද එහි අක්ෂර අප්‍රමාණයහ, ව්‍යංජන අප්‍රමාණයහ. මෙසේද දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍ය වේයයි බෙදීම්ද අප්‍රමාණයහ.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සච්ච සංකාසනා සූත්‍රය
විවරණ [1]
English