පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගවම්පති සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිරභික්ෂූහු සහජාති නුවර සමීපයෙහිවූ චෛත්‍යයන්හි වාසය කෙරෙත්. එසමයෙහි වනාහි සවස් කල්හි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩල මාලයෙහි රැස්වී වැඩහුන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂූන් අතරෙහි මේ කථාව පහළවිය. ‘ඇවැත, යමෙක් වනාහි දුක දකීද, හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැති කිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකීය” කියායි
මෙසේ කී කල්හි ආයුෂ්මත් ගවම්පති ස්ථවිරතෙම භික්ෂූන්හට මෙය කීයේය. ඇවැත, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. සම්මුඛයෙන් පිළිගන්නාලදී.
“මහණෙනි, යමෙක් දුක දකීද හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැතිකිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකී යමෙක් දුකට හෙතුව දකීද, හෙතෙම දුකද දකියි. දුක නැතිකිරීමද දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකිරීම දකියිද හෙතෙම දුකද දකියි. දුකට හේතුවක් දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකරන මාර්ගය දකියිද, හෙතෙම දුකද දකියි. දුකට හේතුවද දකියි. දුක නැතිවීමද දකීය” කියායි.
කොටිගාමවග්ගො තතියො.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගවම්පති සූත්‍රය
විවරණ [1]
English