පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කූටාගාරොපම සූත්‍රය
“මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට. දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ.
“මහණෙනි, යමෙක් ‘මම දෙමහල් ගෙයක (කූටාගාරයක) යට මහල නොකොට උඩු මහල කරන්නෙමියි කියන්නේ නම් යම් සේ එය සිදු නොවන්නේද මහණෙනි, එසේම වනාහි යමෙක් මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමියි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ.
“මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛනිරොධ ආර්‍ය්‍යසත්‍යය තත්වූ පරිදි අවබොධ කොට. දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු වන්නේය.
“මහණෙනි, යමෙක් වනාහි ‘මම දෙමහල් ගෙයක යට මහල කොට උඩු මහල කරන්නෙමියි කියන්නේ නම් යම්සේ එය සිදුවන්නේද, මහණෙනි, එසේම වනාහි යමෙක් මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ සමුදයආර්‍ය්‍යසත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදුවන්නේය.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කූටාගාරොපම සූත්‍රය
විවරණ [1]
English