පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
‘මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්. තත්වූ පරිදි මනාකොට අවබොධ කළාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබොධ කළාහුය.
“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් අවබොධ කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබොධ කරන්නාහුය.
“මහණෙනි, මෙකල වනාහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබොධ කරත්ද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබොධ කරත්.
ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබොධ කළාහුද, (මතු) මනාකොට අවබොධ කරන්නාහුද, මෙකල මනාකොට අවබොධ කරත්ද, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබොධ කරත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
Polski
- Piotr Marcinów (2023)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
විවරණ [0]