බරවීම්

පරිවර්තන [15]

සාමඤ්ඤ සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම ශ්‍රමණයන් කෙරෙහි මනාකොට පිළිපදින්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙති. ශ්‍රමණයන් කෙරෙහි මනාකොට නො පිළිපදින්නාවූ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්,

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)

විවරණ [0]