බරවීම්

පරිවර්තන [15]

බ්‍රහ්මඤ්ඤ සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයන් කෙරෙහි මනාකොට පිළිපන්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්ප වෙති, බ්‍රාහ්මණයන් කෙරෙහි මනාව නොපිළිපදින්නාවූම සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර නම් සතරකගේද යත්?

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)

විවරණ [0]