බරවීම්

පරිවර්තන [15]

ජෙඨාපචායී සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ කුල දෙටුවන් පුදත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යමෙක් තමාගේ කුල දෙටුවන් නොපුදත්ද එබඳු සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදත්බවය, කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්,

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)

පඨමආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො සත්තමො.

විවරණ [0]