බරවීම්

පරිවර්තන [15]

සම්ඵප්පලාප සූත්‍රය

“මහණෙනි, එපරිදිම යමෙක් තුමූ ප්‍රලාප කීමෙන් වැළකුණාහුවෙද්ද, එබඳු සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ ප්‍රලාපකීමෙන් නොවැළකුණාහුද ඔව්හුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදැනීම වෙත්. කවර සතරකගේද?

විවරණ [0]