පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන, පසු සමණකු වශයෙන් ආයුෂ්මත් වංගීසයන් ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියේය.
එකල ආයුෂ්මත් වංගීස තෙරුන්ට ශාසනයෙහි නොඇල්ම උපන්නේ වෙයි, රාගයද ඔහුගේ සිත නසයි.
ඉක්බිති ආයුෂ්මත් වංගීසතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’ගෞතම ගෝත්‍රයෙහිවූ ආනන්‍දයන් වහන්ස, මම කාම රාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවෙයි. අනුකම්පාකොට ( මා හට ) එය නිවන ක්‍රමයක් වදාළ මැනව.’’
’’සඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තාගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතුවූ ශුභ වශයෙන් ගන්නා ලද අරමුණ දුරු කරව.
’’සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්ම වශයෙන් නොබලව, මහා රාග ගින්න නිවව. ඉන් නැවත නැවත නොදැවෙව.
’’අශුභ භාවනාවෙන් සිත එකඟකොට, වඩව. තොපට කය අනුව ගියාවූ සිහිය වේවා. කලකිරීම් බහුලකොට ඇතියෙක් වෙව.
’’විදර්‍ශනාවද වඩව. මානානුසය උදුරා හරුව, එසේ මානය නැති කිරීම හේතුකොටගෙන සන්සිඳුනෙක්ව හැසිරෙන්නෙහිය.’’
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්‍ද සූත්‍රය
විවරණ [1]
English