පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මජ්ඣන්තික ( නොහොත් සණික ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසයි.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්‍ෂුව සමීපයෙහි මේ ගාථාව කීය:
’’ඉර මුදුන් කාලය පැමිණි කල්හි පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහ වනය මහ හඬ පතුරුවන්නක් මෙනි. එය මට බියක් සේ වැටහෙයි.’’
( භික්‍ෂුව මෙසේ කීය:) ’’ඉර මුදුන් කාලය පැමිණි කල්හි, පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහා වනය ශබ්ද කරන්නාක් මෙනි. ඒ මට හිතට මහත් සතුටක් සේ වැටහෙයි.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මජ්ඣන්තික ( නොහොත් සණික ) සූත්‍රය
විවරණ [1]
English