පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org (1983)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධර්මචර්යා (කපිල) සූත්‍රය
“ධර්මයෙහි හැසිරීමද බ්‍රහ්මචර්යාවද යන මෙය රත්නයන්ට ශ්‍රෙෂ්ඨ යයි කීහු ඉදින් ගිහිගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදිවූයේද,
“හෙතෙම ඉදින් ඵරුෂවචන කියන්නේ වෙහෙස දීමෙහි ඇලුණේ, විලිබිය නැත්තේවේද, ඔහුගේ ජීවිතය ලාමකය. තමහට කෙලෙස් වඩයි.
“මුළා ස්වභාවයෙන් වැසුණු කලහයෙහි ඇලුණු, මහණ තෙම බුදුන් විසින් වදාළ ධර්මය කියන ලද්දේද, නොදනී.
“අවිද්‍යාවෙන් මුල්වූ ඔහු කෙලෙස් නැතිකළ පුද්ගලයන් වෙහෙසන්නේ අපායට යන මාර්ගයවූ කෙලෙසීම නොදනියි.
“(සතර) අපායට පැමුණුනේ මව් ගැබින් මව් ගැබට අඳුරින් අඳුරට, යන්නෝව මෙබඳු ඒ භික්ෂුව ඒකාන්තයෙන් පරලොවදී දුකට වැටේ.
“වර්ෂ ගණන් පරණවූ පිරුණාවූ අශුචිවලක් යම්සේද යම්කෙනෙක් පවින් පිරුණේවේද මෙබඳු කෙළෙස් සහිතව පුද්ගලතෙම පිරිසිදු කිරීම අපහසුය.
“මහණෙනි, (පඤ්ච) කාමගුණ ඇසුරුකළ ලාමක අදහස් ඇති, වැරදි කල්පනා ඇති වැරදි හැසිරීම් හා ගොදුරු ඇති මෙබඳු යමකු දනිද්ද,
“සියල්ලෝ සමගිවී ඔහු දුරුකරව්, කසල පුද්ගලයා ඇද දමව්. කසට පිට කරව්.
“එබැවින් ශ්‍රමණ නොවූ ශ්‍රමණ, ශ්‍රමණයයි යන හැඟීම් ඇත්තාවූ, බොල් පිඹ හරිව්. පවිටු කැමැත්ත හා හැසිරීමද ගොදුරද ඇති පවිටන් පහකොට විනීතව පිරිසිදු අපිරිසිදු පුද්ගලයන් සමග විසීම කරව්.
ඉන්පසු සමගිවූවාහු දක්ෂ වූවාහු දුක් කෙළවර කරන්නාහුය.”
ධම්මචරියසුත්තං
(කපිලසුත්තං (අට්ඨ.))
ඡට්ඨං නිට්ඨිතං.
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org (1983)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2023)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධර්මචර්යා (කපිල) සූත්‍රය
විවරණ [1]
English