පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Svenska
- Kerstin Jönhagen
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාම සූත්‍රය
සත්වතෙමේ යම් කාමවස්තුවක් කැමැත්තේද, ඒ වස්තුකාමය කැමතිවන ඔහුට ඉදින් ලැබේ නම් හෙතෙම ඒ කාමවස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතිවේ.
“රූපාදි වස්තුකාමයන් කැමතිවන්නාවූ හටගත් කාමයන්හි කැමැත්ත ඇත්තාවූ ඒ පුද්ගලයන්ගේ ඒ (රූපාදී) වස්තු කාමයෝ ඉදින් පිරිහත්ද, හෙතෙම හුලකින් විදුනාලද කලක් මෙන් තැවීමට පැමිණේ.
“යම් සත්වයෙක් (වස්තුකාම ක්ලේශ) කාමයන් පාදයෙන් සර්පයෙකුගේ හිස මෙන් දුරුකෙරේද, හෙතෙම (අපායාදී) ලොකයෙහි මේ තෘෂ්ණාව සිහි ඇතිව ඉක්ම වන්නේය.
“මේ මනුෂ්‍යයෙක්තෙම කුඹුරක් හෝ හේනක් හෝ රන් හෝ හරකුන් අශ්වයන් හෝ දාස පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ සෙසු බොහෝ රූපාදී කාමවස්තූන් හෝ ආශාකරන්නේද,
“ක්ලේශයෝ ඒ පුද්ගලයා මැඩපවත්වයි. උපද්‍රව ඒ පුද්ගලයා මඩිත්. බිඳුනු නැවක් කරා ජලය උනන්නාක් මෙන් දුක ඔහු අනුව එයි.)
“එහෙයින් සත්වතෙම හැමකල්හි සිහි ඇතිව (වස්තු) කාමයන් දුරුකරන්නේය. නිවනට (පරතෙරට) යනු කැමැත්තේ ක්ලේශ කාමයන් ප්‍රහීනකොට නැවෙහි දිය ඉස්සේම (කාමාදී) සතර මහ වතුර එතර කරන්නේය.”
කාමසුත්තං පඨමං නිට්ඨිතං.
පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Svenska
- Kerstin Jönhagen
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාම සූත්‍රය
විවරණ [1]
English