පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරමට්ඨක සූත්‍රය
“ලොකයෙහි යම් සත්ව කෙනෙක් දෘෂ්ටීන් අතුරෙන් මෙය ශ්‍රෙෂ්ඨයයි ගෙන එහි වසමින් යමක් (ශාස්තෘවර ආදිය) උසස්කරයිද, ඉන්පිටත්හිවූ හැමදෙනාම පහත්යයි කියාද, ඒ කාරණයෙන් හෙතෙමේ විවාදයන් නොඉක්මවූයේවේ.
“කලහකරණ හෙතෙම දුටු දෙයෙහි හෝ ඇසූ දෙයෙහි හෝ සිතට දැනුණු දෙයෙහි හෝ ශීලයන්හි හා ව්‍රතයන්හි හෝ යම් ආනිශංසයක් තමා කෙරෙහි දක්නේද එහි (ස්වකීය ලබ්ධියෙහි) (එය ආනිශංසය) ම ඉහළින් පිළිගෙන අන්සියල්ල ලාමක වශයෙන් දන්නේය.
“(යම් ශාස්තෘවර ආදියක්) ඇසුරුකළේ අන්‍යයා හීනවශයෙන්ද දකීද, දක්ෂවූවෝ ඒ (දැකීම) ද ගැටයක් ලෙස කියත්. එහෙයින් මහණතෙම දුටුදෙය, ඇසූදෙය, සිතට දැනුණු දෙයද යන ශීලව්‍රත දෙක ඇසුරු නොකරන්නේය.
“ලොකයෙහි දෘෂ්ටියද ඥාණයකින් හෝ ශීල ව්‍රතයකින් හෝ නොහඟින්නේය. තවද තමාට සමයයි නොනැඟෙන්නේය. නැවත හීනයයි නොහඟින්නේය. විශෙෂ කෙනෙකැයිද නොහඟින්නේය.
“හෙතෙම ආත්ම ස්නෙහය අත්හැර (අනිකක්) උපාදාන වශයෙන් නොගන්නේ ඤාණයෙහිද (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ආශ්‍රයක් නොකරයිද, හෙතෙම ඒකාන්තයෙන් භෙදවූ සත්වයන් කෙරෙහි බෙදී නොහැසිරෙන්නේ, තවද හෙතෙම කිසිඑකද දෘෂ්ටියකට නොපැමිණේ.
“යමකුට (රහත් නමකට) මේ දෙකෙළවරේහිද නැවත නැවත උත්පත්තියෙහිද, මෙලොවද පරලොවද තෘෂ්ණාවක් නැද්ද, ඒ ක්ෂීණාශ්‍රවයන්ට කිසි තෘෂ්ණා දෘෂ්ටි ඇතුළුවීමක් නැද්ද ධර්මයන්හි තීන්දුකොට දැඩිව ගන්නා ලද්දක් නැත්තේය.
“ඔහුට මෙහි හෝ දුටු ඇසූ සිතූදෙයෙහි හෝ (තෘෂ්ණාදී වශයෙන්) කල්පනාකළ ස්වල්පමාත්‍ර හැඟීමක් නැද්ද, මේ සත්වලොකයෙහි (දෙසැට) දෘෂ්ටිය නොගන්නාවූ ඒ බ්‍රාහ්මණයා කුමකින් කවරෙක් කල්පනා කරන්නේද,
“ඒ රහතුන් විසින් (දෙසැට මිථ්‍යාදෘෂ්ටි) ධර්මයෝ නොපිළිගන්නා ලද්දාහ, නොසිතවත්, පෙරටු නොකරත්, ක්ෂීණාශ්‍රව තෙමේ සීලව්‍රතයෙන් පමුණුවන්නෙක් නොවේ. අකම්ප්‍යවූ ක්ෂීණාශ්‍රවතෙම නිවනට ගියේ නැවත නොඑන්නේය.”
පරමට්ඨකසුත්තං පඤ්චමං නිට්ඨිතං.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරමට්ඨක සූත්‍රය
විවරණ [1]
English