පරිවර්තන [21]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අජිත තරුණයාගේ ප්‍රශ්න
“කවරකු විසින් ලොකය වසන ලද්දේද, කවරකු නිසා නොපෙනේද, කවරකින් තැවරුනේ යයි කීයෙහිද, කුමක් ඇසූ කල්හි බිය ගෙන දේදැයි” ආයුෂ්මත් අජිතතෙමේ ඇසීය.
“අජිතයෙනි, ලොකය අවිද්‍යාවෙන් වැසෙන ලදී. මසුරුකම කරණකොට ගෙනද ප්‍රමාදය කරණකොට ගෙනද නොපෙනේ. තණ්හාව ආලෙප යයි කියමි. දුක මහත් භය වන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“හැමතන්හි තණ්හා වතුර ගලා බසිත්. තද ජල පහර වැළැක්වීම කුමක්ද? සැඩ පහරවල නැවතීම කියව. කවරකින් මහ වතුර වසනු ලැබේදැයි” අජිත විචාළේය.
“අජිතය, ලොකයෙහි කාමාදී යම් ජලපහරක් ඇද්ද සිහිය ඔවුන් වලක්වන බැම්මය. ඒ සිහියම කාමාදී ජල පහරවල වැළැක්මයයි කියමි. මොව්හු නුවණින් සම්පූර්ණයෙන් වසනු ලැබේයයි” බුදුහු වදාළසේක.
“නිදුකානෙනි, ප්‍රඥාවද, සිහියද, නාමරූප දෙකද කවරතැනෙක්හි නැතිවේද විචාරණ ලද මට මෙය කියනු මැනවයි” අජිත තෙමේ විචාලේය.
“අජිතය, යම් මේ ප්‍රශ්නයක් විචාළේද එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයද, රූපයද, ඉතිරි නොකොට නිරුද්ධවේද සිතේ නිරුද්ධයෙන් නාමරූප දෙක නිරුද්ධ වේ.
“යම් අනිත්‍යාදී වශයෙන් කල්පනා කරණ ලද ධර්ම කෙනෙක් ඇද්ද මේ ලොකයෙහි යම් ශෛක්ෂකෙනෙක් වෙද්ද, පණ්ඩිතවූ නුඹ වහන්සේ ඔවුන්ගේ ඉරියව් මට ප්‍රකාශ කළ මැනව.”
“කාමයන්හි ගිජුනොවන්නේය. සිතින් අවුල් නොවන්නේය. සියලු ධර්මයන්හි දක්ෂවූ සිහි ඇති මහණතෙම පිරිනිවෙන්නේය.”
අජිතමාණවපුච්ඡා පඨමා නිට්ඨිතා.
පරිවර්තන [21]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අජිත තරුණයාගේ ප්‍රශ්න
විවරණ [1]
English