පරිවර්තන [21]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න
“මේ ලොකයෙහි කවරෙක් සතුටුවූයේද, කවරෙකුට තෘෂ්ණා දෘෂ්ටි ආදී කම්පාවීම් නොවෙද්ද අන්ත දෙක දැන මද නුවණින් නොගෑවේද, මහා පුරුෂයායයි කවරෙකුට කියයිද මේ ලොකයෙහි කවරෙක් වැසීම ඉක්ම වූයේදැයි” ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍යතෙම ඇසීය.
භාග්‍යවතුන් වහන්සේ, “මෙත්තෙය්‍යය, කාමයන්හි දොස් දැක මාර්ග බ්‍රහ්මචර්යයන් යුක්තවූ පහවූ තෘෂ්ණා ඇති හැම කල්හි සිහියෙන් යුත් අනිත්‍යාදී වශයෙන් සිත නිවුනාවූ මහණෙක් වේද” ඔහුට කම්පාවීම් නැත්තාහ.
“හෙතෙම අන්ත දෙක දැන මැද ප්‍රඥාවෙන් නොගෑවෙයි ඒ මහා පුරුෂයා යයි කියනු ලැබේ. හෙතෙම මේ ලොකයෙහි වැසීම ඉක්ම වූයේයයි” වදාළසේක.
තිස්සමෙත්තෙය්‍යමාණවපුච්ඡා දුතියා නිට්ඨිතා.
පරිවර්තන [21]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න
විවරණ [1]
English