බරවීම්

පරිවර්තන [11]

දෙවසභ ථෙර ගාථා

“සතර සම්‍යක් ප්‍රධානයන් ගෙන් සම්පූර්ණවූ සතර සතිපට්ඨානයන් නිත්‍ය සෙවිත ස්ථාන කොට ඇති පංචවිධ විමුක්ති නමැති පුෂ්පයන්ගෙන් විභූෂිතවූ මහණතෙම කාමාදි චතුරාශ්‍රව රහිතවූයේ සඋපාදිශෙෂවූද නිරුපධිශෙෂවූද නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානේයි.”

ආයුෂ්මත් දෙවසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

වග්ගො දසමො නිට්ඨිතො.

විවරණ [0]