බරවීම්

පරිවර්තන [11]

සුහෙමන්ත ථෙර ගාථා

“අඥාන තැනැත්තේ සිය ගණන් ලක්ෂණ දරන්නාවූ අර්ථයාගේ එක් ලක්ෂණ මාත්‍රයක්ම දක්නා සුලුවෙයි. ප්‍රාඥ තැනැත්තේ වනාහි සියගණන් ලිංග ලක්ෂණයන් දක්නේයි.”

ආයුෂ්මත් සුහෙමන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]