බරවීම්

පරිවර්තන [13]

පුණ්ණමාස ථෙරගාථා

“යමෙක් මාර්ගඥාන පිළිවෙළින් නිවන් පැමිණියේද, සතර සත්‍යයන් දැන සිටියේද, (කෙළෙස් නිවීමෙන් සංසිඳුනේද, සැම පවින් වැළකී ගිය සිත් ඇත්තේද මෙලොවෙහි හා පරලොවෙහි තෘෂ්ණාව වෙසෙසින් හැරදැමූයේවේද, හෙතෙම ලොකයාගේ ඇතිවීමද, නැතිවීමද, දැන සියලු රූපාදී අරමුණු සයෙහි නොතැවරී සිටින්නේයි ආයුෂ්මත් පුණ්ණමාස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.”

පළමුවන වර්ගය නිමි.

විවරණ [0]