පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
- баян купи-ка
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුණ්ණමාස තෙරුන්ගේ ගාථාව
ඒ භික්ෂුව සද්ධර්මයේ පරතෙරට ම ගියා. ඔහුශාන්තයි. දමනය වූ සිතින් යුක්තයි. ඔහු තමා ගැනත් අනුන් ගැනත් තිබුණ හැම ආශාවක් ම දුරු කරගත්තා. කිසිම දෙයක් ගැන ඔහු තුළ ඇලීමක් නෑ. දැන් ඒ භික්ෂුවට උපදින වැනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනව.
මෙය වනාහී ආයුෂ්මත් පුණ්ණමාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
- баян купи-ка
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුණ්ණමාස තෙරුන්ගේ ගාථාව
විවරණ [0]