බරවීම්

පරිවර්තන [11]

උසභ ථෙර ගාථා

“කඳු මුදුන්වල අලුත හටගත් මහත් වූ මෙඝ ජලයෙන් තෙමීගිය නාගාදී වෘක්ෂයෝ යහපත්ව වැඩී ගියාහු විවේකය රිසිවන අරණ්‍යගත සංඥා ඇති උසභ මහණ හට මතු මතුයෙහි ආරොග්‍ය හෙවත් සිත පිළිබඳ භාවනා විෂයෙහි යොග්‍ය බව උපදවන්නාහ.”

ආයුෂ්මත් උසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

වග්ගො එකාදසමො නිට්ඨිතො.

විවරණ [0]