පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2011)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභූතිථෙර ගාථා
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නිදානගාථා
උතුම් දළ ඇත්තාවූ පර්වත ගුහායෙහි ගුගුරන මෘගරාජයින්ගේ අභීත නාද වැනි (සමථ විදර්ශනා වශයෙන් වඩනාලද සිත් ඇති) ක්ෂීණාශ්‍රවයන්ගේ ආත්මාර්ථාදී අර්ථයන් එළවන්නාවූ ගාථාවන් අසව්.
සුභූති-මහාකොට්ඨිත ආදී යොග්‍ය නම් ඇත්තාවූ ගෞතම කාශ්‍යපාදී යොග්‍ය ගොත්‍ර ඇත්තාවූ (ශ්‍රද්ධා විමුක්ති ප්‍රඥා විමුක්තීන් අතුරෙන්) යොග්‍ය උසස් මිදීම් ඇත්තාවූ සප්‍රාඥවූ ක්ෂීණාශ්‍රවයෝ නොමැළිව වාසය කළහ.
ඒ ඒ වනරුක් මුල්හි විදසුන් වඩා නිර්වාණ පදයට පැමිණ නිවන් සුව සලකා බලන්නාහු මේ අර්ථය ගාථා බන්ධන වශයෙන් වදාළහ.
සුභූතිථෙර ගාථා
“වැසිවළාව, මාගේ කුටිය සෙවෙනි කරන ලද්දීය. සැපය, වාත ප්‍රවෙශ රහිතය තෝ රිසිසේ වසින්න. මගේ සිත (මාර්ගඵල සමාධීන්ගෙන්) මොනවට එකඟ බවෙහි පිහිටියේය. සැම කෙලෙසුන් කෙරෙහි මිදිණ. වීර්ය සම්පන්නව වෙසෙමි. වැසිවළාව, වසින්න’ ආයුෂ්මත් සුභූති ස්ථවිරතෙම මේ ගාථාව වදාළේය.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2011)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
- Kiribathgoda Gnanananda
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභූතිථෙර ගාථා
විවරණ [1]
English