බරවීම්

පරිවර්තන [14]

චිත්තක ථෙර ගාථා

“නිල්වන් මනා බෙල්ලක් ඇති, මස්තකයෙහි හටගත් ශිඛායෙන් ශොභනවූ මයුරයෝ ‘කාරවී’ නම් වෙනෙහි නාද කරන්නාහ. ඒ මයුරයෝ තුමූ වැසි සුළං පීඩායෙන් හටගත් මිහිරිනාද ඇත්තාවූ, භාවනානු යුක්තවූ, ශයනප්‍රාප්තවූ මා ප්‍රබොධ කෙරෙත්.”

ආයුෂ්මත් චිත්තක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]