බරවීම්

පරිවර්තන [11]

කුමාපුත්ත සහායක ථෙර ගාථා

“අසංයතවූ (හික්මීමක් නැති) භික්ෂූහු ඒ ඒ ජනපදයන්හි හොඳට ආහාරපාන ලැබීමාදී කල්පනාවන් කෙරෙමින් නොයෙක් ජනපදයනට යන්නාහ. සමාධියද වරදවා ගනිති, ජනපද චාරිකාව කුමක් කරන්නීද? එහෙයින් වෙසෙන ප්‍රදෙශයන් කෙරේ උපන් විරොධය සංසිඳුවා ගෙන මිථ්‍යා කල්පනා පෙරටුකොට නොගෙන ධ්‍යාන වඩන්නේය.”

ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]