බරවීම්

පරිවර්තන [11]

වඞ්ඪමාන ථෙර ගාථා

“ස්මෘති සම්පන්න සසර බිය දක්නා මහණතෙමේ සිරියෙන් පහළක්හු මෙන්ද, භව රාගය ගෙවා හරනා පිණිස අප්‍රමාදව වාසය කරන්නේය.”

ආයුෂ්මත් වඞ්ඪමාන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

වග්ගො චතුත්ථො නිට්ඨිතො.

විවරණ [1]