බරවීම්

පරිවර්තන [14]

සිරිවඞ්ඪ ථෙර ගාථා

“විදුලීහු වෙහාර පර්වතයාගේද පාණ්ඩව පර්වතයාගේද අතර එල්ල කොට ගෙන හෙන්නාහ. උපමා රහිතවූ අෂ්ට ලොක ධර්ම විෂයෙහි අකම්පිතවූ බුදුහුගේ පුතෙක් පර්වත දෙකක් අතරට පැමිණියේ ධ්‍යාන වඩයි.”

ආයුෂ්මත් සිරිවඞ්ඪ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [1]