පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුමංගල ථෙර ගාථා
“අර්හත් ඵල විමුක්තියෙන් යහපත්ව මිදුණෙමි. මනාකොටම මිදුණෙමි. කුදුගති තුනෙකින් මනාසේ ඒකාන්තයෙන්ම මිදුණෙමි. දෑකැති කුදයෙන් මම මිදුණෙමි. නගුල් කුදයෙන් මම මිදුණෙමි. උදලු කුදයෙන් මම මිදුණෙමි. ඉදිනුත් ඒ දෑකැති ආදිය මෙහි මා සමීපයෙහිම පවතිද්ද, එතෙකුදු වුවත් එයින් කමෙක් නැත, කමෙක් නැත්මය, සුමංගලය, ධ්‍යාන වඩව, සුමංගලය, ධ්‍යාන වඩව, සුමංගලය අප්‍රමාදව වාසය කරව.”
ආයුෂ්මත් සුමංගල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුමංගල ථෙර ගාථා
විවරණ [0]