බරවීම්

පරිවර්තන [11]

සුබාහු ථෙර ගාථා

“වැසි වලාව සුන්දර ගීතක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැප එළවන්නීය. වාතප්‍රවේශ රහිතය. මාගේ සිත කායගතාසතිභාවනාරම්මණයෙහි යහපත්ව පිහිටියේය. වැසිවළාව කැමැත්තෙහි නම් වසින්න.”

ආයුෂ්මත් සුබාහු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]