බරවීම්

පරිවර්තන [11]

වජ්ජිපුත්ත ථෙරගාථා

“අපි වෙනෙහි හරනලද දරකඩක්සේ තනිව වාසය කෙරෙමු. ඒ මාහට බොහෝ නුවණැත්තෝ ස්වර්ගගාමීන්ට නිරයේ උපනුන් මෙන් කැමැති වෙත්.”

ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]