පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුයාම ථෙරගාථා
“රහත් භික්ෂුවක්හට පඤ්චකාම ගුණික රාගයයි කියනලද කාමච්ඡන්දයද, නවවිධ ආඝාත වස්තූන් මුල්කොට උපදනා ක්‍රොධයයි කියනලද ව්‍යාපාදයද චිත්ත-කාය දෙදෙනාගේ ලොඩගතියවූ ථිනමිද්ධයද, චිත්තයාගේ නොසන්සුන් ස්වභාවූ උද්ධච්චයද, බුද්ධාදී වස්තුවිෂයෙහි සැකකිරීම ලක්ෂණකොට ඇති විචිකිච්ඡාවද, නිරවශෙෂ වශයෙන්ම නැත්තේය.”
ආයුෂ්මත් සුයාම තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුයාම ථෙරගාථා
විවරණ [0]