පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පියඤ්ජහ ථෙරගාථා
“සත්වයන් මානාදියෙන් තමන් උසස්කොට හඟනා කල්හි යටත් පැවතුම් ඇතියෙක් වන්නේය. හීන අදහස් ඇති බැවින්ද කුසීත භාවයෙන්ද ගුණයෙන්ද පහත්වනකල්හි තෙමේ ප්‍රණීත අදහස්වලින්ද ගුණයෙන්ද උසස් වන්නේය. නොහොත් කෙලෙසුන් නැගී සිටින කල්හි නොඋපදනා සැටියෙන් ඒවා සිඳහරනේය. (සත්වයන්) මාර්ගබ්‍රහ්මචරිය වාසයද අරියවාසයද නොවසන කල්හි, තෙමේ ඒ උත්තම වාසයන්හි යෙදී වසන්නේය. (සත්වයන්) කාමගුණරතියෙන් හා කෙලෙස් රතියෙන් ඇලෙන කල්හි තෙමේ එසේ නොඇලෙන්නේය.”
ආයුෂ්මත් පියඤ්ජහ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පියඤ්ජහ ථෙරගාථා
විවරණ [0]