බරවීම්

පරිවර්තන [11]

පරිපුණ්ණක ථෙර ගාථා

“සියල්ල දක්නාසුලුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙශනාකරන ලද යම් නිර්වාණ ධර්මයක් වේද, මෙකල මා විසින් යම් නිවන් රසයෙක් වළඳන ලද්දේද රාජ කාලයෙහි වැළඳූ සතරස භෝජනය හෝ දිව්‍යාත්මභාවයෙහි වැළඳූ දිව්‍යාහාරය හෝ එසේ සම්භාවිත වූයේ නොවන්නේය.”

ආයුෂ්මත් පරිපුණ්ණක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.

විවරණ [0]