බරවීම්

පරිවර්තන [12]

වල්ලිය ථෙර ගාථා

“දැඩි වීර්යයෙන් යමක් කටයුතුද, අවබොධ කරනු කැමැත්තන් විසින් යමක් කටයුතුද එය කරන්නෙමි. ධර්මය නොවරද්දන්නෙමි. යහපත් වෑයම බලන්න.

“ඔබද මට ඍජුවූ නිවණට පමුණුවන මාර්ගය කියන්නෙහිය. ගඟ සැඩපහරක් සාගරයට මෙන් මාර්ග ප්‍රඥාවෙන් නිවන දකිමි.”

ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.

විවරණ [0]