බරවීම්

පරිවර්තන [12]

නන්දක ථෙර ගාථා

“යහපත් ආජානීය ඇත් රජ යම්සේ හැපී නවතීද බොහෝසේ සංවෙගයට පැමිණි සිත ශක්තිමත් කොට බර උසුලාද?

“එසේ මා මාර්ග ඥානයෙන් යුත් බුද්ධශ්‍රාවකවූ බුදුන්ගේ ඖරස පුත්‍රවූ මා ඇතෙකු කොට දරව්.”

ආයුෂ්මත් නන්දක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.

විවරණ [0]