පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපවාන ථෙර ගාථා
“ලොකයෙහි අර්හත්වූ යහපත් ගමන් ඇති මුනිතෙමේ වාතයන් කිපීමෙන් ලෙඩ වූයේය. බමුණ, ඉදින් උණුපැන් ඇත්නම් බුදුන්ට දෙව.
“පුදනු ලබන්නන්ගේ පූජ්‍යවූ සත්කාර කරන්නන්ගේ සත්කාරයට යොග්‍යවූ සැළකිළි කරන්නන්ගේ සැළකිල්ලට භාජනවූ උන්වහන්සේගේ අසනීපය වෙනුවෙන් යන්නට කැමැත්තෙමි.”
ආයුෂ්මත් උපවාන තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ,
පරිවර්තන [11]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපවාන ථෙර ගාථා
විවරණ [1]
Русский