බරවීම්

පරිවර්තන [11]

කප්පටකුර ථෙර ගාථා

“කප්පටකුර තෙමේ මේ මාගේ වස්ත්‍ර කැබැල්ලයයි ඇඳගන ඉතා බර බැවින් මාගේ ධර්මය ඒ ඒ තැන දෙශනා කරන කල්හි යම්තම් භාවනාවක් කරණ ලද්දේ, ධ්‍යාන භාවනා කරන්නට කරණ ලද, උත්සාහය ඇතිව සිටි ඔහුට චොදනාකොට,

“කප්පටකුරය, නුඹ නොනිදව. තොපගේ කණ සමීපයෙහි නොතලන්නෙමි. කප්පටය, සංඝයා මැද නිදන නුඹ කාලයේ වටිනාකම නොදන්නෙහිය”

ආයුෂ්මත් කප්පටකුර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.

වග්ගො චතුත්ථො නිට්ඨිතො.

විවරණ [1]