පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චූලක ථෙර ගාථා
“යහපත් කුඩුම්බියක් ඇති, යහපත් පිල් කළඹක් ඇති, නිල් බෙල්ලක් ඇති, යහපත් මූණක් ඇති, යහපත් නාදයක් ඇති, මොණරු නාද කරත්. මේ මහපොළව නිල්තණින් වැසුණේය. වස්නා ලද ජලය ඇත්තේය. අහස වලාකුලින් ගැවසීගත්තේය.
“ධ්‍යාන කරන්නාවූ යහපත් සිත් ඇත්තාහට යහපත් ස්වභාවයක් ඇත්තේය. යහපත් බුද්ධශාසනයෙහි යහපත් හික්මීමක් වන්නේ යහපති. අතිශයින් සුදුවූ සියුම්වූ දැකීමට නොහැකිවූ ඒ උතුම් නිවන් පදවිය ස්පර්ශකරව,”
ආයුෂ්මත් චූලකතෙර මෙසේ මේ ගාථා කීයේය.
පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චූලක ථෙර ගාථා
විවරණ [1]
English