බරවීම්

පරිවර්තන [11]

ගංගාතීරිය ථෙර ගාථා

“මා විසින් තල්කොළ තුනකින් ගංගානම් ගඟ අද්දර කුටියක් කරණලද්දේය. මාගේ පාත්‍රයද මළවුන්ට දිය ඉසින බඳුනක් වැන්න. සිවුරද පාශුකූලයකි.

“වස් දෙකක් අතරෙහි මා විසින් එකම වචනයක් කියනලද්දීය. තුන්වෙනි වස් කාලයෙහි අවිද්‍යාව පලනලදී.”

ආයුෂ්මත් ගංගාතීරිය තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.

විවරණ [1]