බරවීම්

පරිවර්තන [11]

සාටිමත්තිය ථෙර ගාථා

“තොපට පෙර ශ්‍රද්ධාවක් විය. ඒ ශ්‍රද්ධාව අද තොපට නැත. යමක් තොපගේද එය තොපගේමය. මගේ දුශ්චරිතයක් නැත.

“ශ්‍රද්ධාව අනිත්‍යය, සෙලවේ. මෙසේ මා විසින් දක්නාලදී. ඇලීමද නොඇලීමදවේ. එවැන්නක් සමග ඇලුණත් නොඇලුණත් ප්‍රව්‍රජිතයාට කිනම් පාඩුවක්ද,

“ගෙයක් ගෙයක් පාසා ප්‍රව්‍රජිතයාට බත් පිසියි. මගේ පාචල ශක්තිය ඇත. පිඬු පිණිස හැසිරෙන්නෙමි.”

ආයුෂ්මත් සාටිමත්තිය තෙර මෙසේ මේ ගාථා කීයේය.

විවරණ [0]