පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගොතම ථෙර ගාථා
“හැසිරෙන්නේ නිරයට ගියෙමි. නැවත නැවත ප්‍රේත ලොකයට ගියෙමි. තිරිසන් යොනියෙහි දුකට ගියෙමි. නොයෙක් ප්‍රකාරයෙන් මෙතැන්හි බොහෝ කලක් මා විසින් වසනලදී.
“මා විසින් මනුෂ්‍යභවයද අමාරුවෙන් ලබන ලද්දේය. එක්වරක් දෙවරක් ස්වර්ග සම්පත්තියට පැමුණුනෙමි. රූපලොකයෙහිද අරූපලොකයෙහිද සංඥාව ඇති නැති තැන්හිද සංඥාව නැති තැනද උපන්නෙමි.
“හෙතු ප්‍රත්‍යයෙන් හටගත්දෙය, හරයක් නැති ලෙස දන්නාලදී. සංස්කාරයෝ ස්ථිරනොවූහ. බිඳෙන සුළුය තමන්ට අයත්වූ එය දැන සිහි ඇත්තේ නිවනම ලබන්නේය.”
ආයුෂ්මත් ගොතම තෙර මෙසේ මේ ගාථා කීයේය.
පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගොතම ථෙර ගාථා
විවරණ [2]
English
Русский