පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2010)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුන්දර සමුද්ද ථෙර ගාථා
“මනාකොට වැසීමෙන් අලංකාර කරනලද සිනිඳු මල්දම්වලින්ද සරසන ලදුව ලාකඩ රසයෙන් ලක්ෂණ කළ පා දෙකින් යුක්තවූ ස්වර්ණමය පාවහන් ඇති වෙශ්‍යා තොමෝ
“පාවහන් ගලවා ඉදිරිපිට ඇඳිලි බැඳගෙණ ( ඕ තොමෝ) මට මධුරවූ වචනයෙන් මෙසේ කීවාය.
“තෝ බාල වියෙහිදීම පැවිදිවූවෙහිය. මාගේ වචනය කරන්නෙහි නම් මානුෂික කාමයන් පරිභොග කරව. ඒ පිණිස මගේ සිත ඔබට දෙමි.
“ඔබ විසින් මෙය ඇත්තක්කොට පිළිගනුව. ඒ අදහන්නහු නම් ගිනි ඉදිරිපිට තබා දිවුරා කියනු.
“අප දෙදෙනාම සැරයටිය පිහිටකොට පවත්නා කල්හි පැවිදි වන්නමු නම් දෙපැත්තෙන්ම ජයගත්තේවේ. වෙශ්‍යාංගනාව විසින් ඇදිලි බැඳ කළ මේ ආයාචනය දැකීමෙන්,
“මාරයා විසින් ඔසවනලද පාසයක් (උගුලක්) බඳුවූ අලංකෘත වස්ත්‍රාභරණ සහිත වෙශ්‍යාව දැකීමෙන් මට සිහිනුවණ උපණ.
“දොෂයන් ප්‍රකටව පෙණින, කලකිරීමද ලබනලදී. එයින්ම සිත පස්වැදෑරුම් විමුක්තියෙන් මිදුණි. ධර්මයාගේ යහපත් බව ලබව. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරන ලදී.
... සුන්දරසමුද්දො ථෙරො....
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Ekkehard Saß (2000)
- Sabbamitta (2021)
Italiano
- Enzo Alfano
Русский
- Evgenia Evmenenko (2024)
- SV theravada.ru (2010)
Norsk
- Kåre A. Lie, Tone Gleditsch Stabell (2006)
Việt Ngữ
- Bhikkhu Indacanda (2011)
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුන්දර සමුද්ද ථෙර ගාථා
විවරණ [1]
Русский