බරවීම්

පරිවර්තන [21]

ධම්මා ථෙරී ගාථා

“සැරයටියෙහි ආධාරයෙන් පිඬු පිණිස නුවර හැසිරී වෙවුලන ශරීරයෙන් යුක්තව එහිම බිම වැටුනෙමි. ශරීරයෙහි දොෂය දැක මාගේ සිත කෙළෙසුන්ගෙන් මිදුනේය.”

... ධම්මා ථෙරී....

විවරණ [1]