බරවීම්

පරිවර්තන [20]

පුණ්ණාථෙරී ගාථා

“පුණ්ණා වෙනි, පුරපස ළොස්වක්හි සඳමෙන් ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙව. සම්පූර්ණවූ රහත් මාර්ග ඤාණයෙන් නොදැනීම් රාශිය බිඳදමව.”

විවරණ [0]